Thursday, December 18, 2014

Assistance For Over 70

වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් සඳහා දැනට ගෙවන රුපියල් 1000/-  දීමනාව, රුපියල් 2000/- දක්වා වැඩිකිරීම.

2015 අයවැය යෝජනා අනුව වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් සඳහා දැනට ගෙවන රුපියල් 1000/- දීමනාව, රුපියල් 2000/- දක්වා වැඩිකිරීමට යෝජනා කර තියනවා. Assistance For Over 70 මෘදුකාංගය භාවිතා කරන අය, එහි මෙම අගය සංශෝධනය කරන්නේ කොහොමද? ඒ සඳහා පහත දැක්වෙන පියවරයන් අනුගමනය කරන්න.

Assistance For Over 70 මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න.

Activity  >  Build SQL (F4) වෙත යන්න.













දැන් Build SQL ආකෘතිය(Form) ඔබට ලැබේවි.




එහි පහත දැක්වෙන SQL Statement සටහන් කරන්න.


update holder set cvalue = 2000 where cvalue = 1000

























Execute Click කරන්න.





























දැන් පහත දැක්වෙන පණිවිඩ කොටුව(Message Box) ඔබට ලැබේවි.












OK Click කරන්න.













 Holder Grid Click කරන්න.






























අදාල වෙනස්කම සිදුවී ඇත්දැයි පරීක්ෂා කරන්න.

New  >   Assistance Amount (Ctrl+M) වෙත ගොස් රුපියල් 2000/- අගය ඇතුලත් කිරීමටත් අමතක කරන්න එපා.