Sunday, March 18, 2012

Call Up Diary - 2015


කෝ බලන්න. මොකක්ද ඔයා ගාව තියෙන පොත. ඇ..ම..තු..ම්.. දි..න..පො..ත.. ඊඊ...... ඔයා තවමත්.... නෑ නෑ ඒ කතා ඕන නෑ.

අළුත් පෙනුමට - අළුත් විදිහට වැඩ කරන්න මෙන්න අළුත් තාලේ ඇමතුම් දිනපොතක්. Digital Call Up Diary - 2015. මේ Digital Call Up Diary - 2015 ඔයාගේ එදිනදා රාජකාරී - සටහන් රැස්වීම්, විස්තර පහසුවෙන්ම ලියලා තියන්න පුළුවන්. ඒච්චරද? නෑ, Contact List එකේ ඉන්න අයට ලේසියෙන්ම E-Mail කරන්න, Web Address ගබඩා කර ගෙන ඒවාට පහසුවෙන්ම යන්න වගේ අළුත් පහසුකම් ගොඩා..ක් මේ Digital Call Up Diary - 2015 තියෙනවා.

ඇයි ඔහොම ඇස් ලොකු කරගෙන බලන් ඉන්නේ. මේ අළුත් Digital Call Up Diary - 2015 ඔයාටමයි. දැන්ම Download කරන්න.

Digital Call Up Diary - 2015 Download කරන්න පහත Link එක Click කරන්න.

Click here to download Digital Call Up Diary - 2015

Install කරන්න උපදෙස් සඳහා කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මෘදුකාංග සංවර්ධන ඒකකය අමතන්න

Telephone :- 047-2235338
E-Mail :-pradeepdhammika@gmail.com

දැන් ඉතින් අළුත් තාලෙට වැඩ පටන් ගන්න....

1 comment: